අයදුම් කළ යුතු ආකාරය: අදාළ සුදුසුකම් සනාථ කළ හැකි සහතික පත්‍රවල පිටපත් සහ නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනයට යොමු කළ යුතුය.
විශේෂ කොන්දේසිය:
දැනට වෙනත් කිසිදු පාසලක චෙස් පුහුණුකරුවෙකු වශයෙන් සේවය කරනු ලබන අයදුම්කරුවන් මෙම තනතුර සඳහා අයදුම් කිරීමෙන් වළකින්න.
එවැනි අයදුම්පත් සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.
අයදුම්පත් යොමු කළ යුතු අවසන් දිනය: 2026 අප්‍රේල් මස 25 වන දින හෝ ඊට ප්‍රථම.
අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය:
විදුහල්පතිතුමා මාර්ගයෙන්, මගේෂ් උපාලි ධර්මසේන මයා, අ/ශාන්ත ජෝශප් විද්‍යාලය, අනුරාධපුර.
වැඩි විස්තර සඳහා විද්‍යාලයීය කාර්යාලය අමතන්න.